Thursday, February 12, 2015

ඔබත් කිතුනුවෙක්ද? එසේනම් අනිවාර්‍යයෙන් මෙය කියවන්න.

ඔබ කාර්්‍යබහුලත්වය නිසා යාඥා කිරිමට කාලයක් නැති ,එසේත් නැතිනම් ඒ සදහා කම්මැලි කමක් දක්වන කිතුනුවෙක් වෙන්න පුලුවන්.එම නිසා ඔබගේ දෛනික ජිවිතය ගැටලු කාරි , ඒකාකාරී , ණය බරින් පිරි , කිසිම සපලවත් බවක් නැති ජිවිතයක් විය හැකි. 


එයින් මිදීමට ඔබට අවශ්‍යද? එසේනම් අපි ඒ සදහා ඔබව පොලඹවනු පිණිස යාඥාව ඔබගේ ජංගම දුරකතනයටම ගෙනාවා. එයින් ඔබට බයිබල් පද මෙනෙහි කරමින් , එහි එන කෙටි යාඥාව තුලින් නිදන ඇදේදීම යාඥා කරන්න පුලුවන්. සැමදාම උදෑසනම මෙම යාඥාව ඔබගේ ජංගම දුරකථනයට ලැබෙන අතර දවසේ ඔීනෑම වෙලාවක ඔබට මෙම බයිබල් පද හා කෙටි යාඥාව උපයෝගි කරගෙන යාඥාවේ නියලෙන්න පුලුවන්. එය සමහර විට ඔබගේ රුකියාවට යන අතරමග කාලය හෝ යොදාගත හැකිය.

ඒ සදහා ඔබ කලයුත්තේ ඔබගේ ඩයලොග් දුරකථනයෙන් ,

   REG (Space) db ලෙස Type කර 77001 ට SMS එකක් එවිය යුතුය.(ඉංග‍්‍රිසි භාෂාව සදහා)

 REG (Space) sdb ලෙස Type කර 77001 ට SMS එකක් එවිය යුතුය.(සිංහල භාෂාව සදහා)

එ සදහා දිනකට වැයවන්නේ පුංචි රුපියලක් පමණක් වන අතර.මාසයටම රුපියල් 30 කි.


සැ:යු: ඩයලොග් පාරිභෝගිකයින්ට පමණකී.



BE SUCCESS DAY BY DAY IN GOD'S PRESENCE

No comments:

Post a Comment